News Line| Off Air
Generic placeholder image

Jan
20

ජල ගාස්තු ඉහළට?

783 Views


ජල ගාස්තු ඉහළට?

ජල ගාස්තු ඉහල දැමීම පිලිබදව රජයේ අවධානය යොමුව තිබෙන බව විෂයභාර අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ ජල ඒකක 15ට වඩා පරිභෝජනය කරන පුද්ගලයින්ගේ ජල ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙලෙස අවධානය යොමුව ඇති බවයි.

කෙසේ වෙතත් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසන්නේ ජල ඒකක 15 ට අඩුවෙන් පරිභෝජනය කරන අඩු ආදායම් ලාභී ජනතාවට මින් කිසිඳු බලපෑමක් සිදු නොවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post