News Line| Off Air
Generic placeholder image

Jan
21

නූලෙන් බේරුණු පෘථිවිය

3259 Views


නූලෙන් බේරුණු  පෘථිවිය

ඊයේ සවස් කාලයේ පෘථිවිය ආසන්නයෙන් අඩි 755 ක විෂ්කම්බයකින් යුත් ග්‍රාහකයක් ඇදී ගිය ඇති බව නාසා ආයතනය සදහන් කරනවා. ,ඒ පිලිබදව අදහස් දක්වන ඒම ආයතනය වැඩි දුරටත් සදහන් කරන්නේ මෙම ග්‍රාහකය යම් හෙයකින් මග වෙනස් වී පෘථිවියේ ගැටුණේ නම් මහා විනාශයක් සිදුවන්නට ඉඩ තිබු බවයි.

” 2020 ඒ කියූ 01 ” නමින් හදුන්වන මෙම ග්‍රාහකය පැයට සැතපුම් 61 500 ක වේගයකින් පෘථිවිය අසලින් ගමන් කර තිබෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post