News Line| Off Air
Generic placeholder image

Jan
21

වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්

660 Views


වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්

අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තරමක වැසි තත්වයක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.ඒ අනුව විශේෂයෙන්ම නිරිත දිග කොටසේත් නැගෙනහිර, උතුරු-මැද, ඌවසහ මධ්‍යම පළාත්වලත් වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව එම යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post