News Line| Off Air
Generic placeholder image

Jan
21

පාර්ලිමේනතු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකරට ඇප

683 Views


පාර්ලිමේනතු මන්ත්‍රී  ශාන්ත සිසිර අබේසේකරට ඇප

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතාව ඇප මත මුදා හැරීමට හලාවත මහාධිකරණ විනිසුරු ජගත් ඒ.කහදගම මහතා අද(21) නියෝග කළා.

ඒ අනුව ලේ ඥාතීන් දෙදෙනෙකු මන්ත්‍රීවරයා වෙනුවෙන් ඇප අත්සන් කළ යුතු බවද මහාධිකරණ විනිසුරුවරයා නියම කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post