News Line| Off Air
Generic placeholder image

Jan
21

තෙවන දිනයේ ශ්‍රී ලංකාවත් ඉනිමක සාර්ථකත්වයට පිය නගයි

759 Views


තෙවන දිනයේ ශ්‍රී ලංකාවත් ඉනිමක සාර්ථකත්වයට පිය නගයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අද (21) යි. ඊයේ (20) දිනය සඳහා තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවි ලකුණු 42ක් රැස්කරගෙන සිටියා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 23 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 74 ක් ලබා සිටිනවා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 27 ක්ද කුසල් මෙන්ඩිස් ලකුණු 23 ක්ද රැස් කරගෙන පිතිකරණයේ නිරත වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post