News Line| Off Air
Generic placeholder image

Jan
22

19න් පහළ ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව අද නවසීලන්තය සමග තරග බිමට

722 Views


19න් පහළ ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව අද නවසීලන්තය සමග තරග බිමට

19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරඟය අද නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙනවා.

ලෝක කුසලාන තරග මාලාවේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරඟය ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post