News Line| Off Air
Generic placeholder image

Jan
23

අදත් වැස්ස

1220 Views


අදත් වැස්ස

දිවයිනේ අද දිනයේත් නැගෙනහිර, ඌව හා උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් සවස 2න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙනවා.

උතුරු පළාතේ මිලි මීටර 50 පමණ තරමක තද වැසි ඇති විය හැකි බව ඒමේ දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වනවා


News Articles
Latest Videos
Most Popular Post