News Line| Off Air
Generic placeholder image

Jan
23

විශේෂ පක්ෂනායක රැස්විමක් හෙට

571 Views


විශේෂ පක්ෂනායක රැස්විමක් හෙට

පක්ෂ නායක රැස්වීමක් ද හෙට දිනයේ පැවැත්විමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. ඒ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු වෝහාරික විගණන වාර්තාව පිළිබද විවාදයට දින නියම කර ගැනීමටයි.

කථානායකවරයා සදහන් කරන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලීම මත මේ පක්ෂනායක රැස්වීම කැඳවා ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post