News Line| Off Air
Generic placeholder image

Jan
23

සමන්තුරේ නිවසකින් හමු වූ ජීව උණ්ඩ සහ පුපුරණ ද්‍රව්‍ය තොගය

1319 Views


සමන්තුරේ නිවසකින් හමු වූ  ජීව උණ්ඩ සහ පුපුරණ ද්‍රව්‍ය තොගය

සමන්තුරේ, ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ ජීව උණ්ඩ සහ පුපුරණ ද්‍රව්‍ය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ නිවසේ තිබී ජීව උණ්ඩ 64 ක්, වෙඩි බෙහෙත් ග‍්‍රෑම් 600 ක්, ඊයම් බෝල හා කැබලි කිලෝ එකයි ග‍්‍රෑම් 40 ක් මෙන්ම ඩෙටනේටර් කොටස් එකක් ද අදාළ ස්ථානයේ තිබී සොයාගෙන තිබෙන බව වැඩි දුරටත් පොලිසිය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post