News Line| Off Air
Generic placeholder image

Jan
24

ඌරුජුවාගේ සමීපතමයෙක් අල්ලයි

585 Views


ඌරුජුවාගේ සමීපතමයෙක් අල්ලයි

බන්ධනාගාර ගතව සිටින ප්‍රධාන පෙලේ සංවිධානාතාමක අපරාධකරුවකු වන දිනෙත් මෙලාන් මාඹුල නොහොත් ඌරුජුවා නැමැත්තාගේ සමීප ඥාතියෙකු ලෙස සැලකෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 850ක් ලඟ තබා ගෙන සිටියදී.

හංවැල්ල, රණාල සහ නවගමුව ඇතුළු ප්‍රදේශවල මිනිස්බල ආයතන සහ ප්‍රවාහන ඒජන්සි ආයතන වෙතින් සැකකරු බලහත්කාරයෙන් කප්පම් ලබාගෙන ඇති බවට ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post