News Line| Off Air
Generic placeholder image

Jan
24

ආදරවන්තයන්ගේ දිනයට බොලිවුඩයෙන් තෑග්ගක් (Video)

889 Views


ආදරවන්තයන්ගේ දිනයට බොලිවුඩයෙන් තෑග්ගක් (Video)

පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනය නිමිත්තෙන් තිරගත වීමට නියමිත ‘ලව් ආජ් කල් 2’ චිත්‍රපටයේ ප්‍රචාරකපටය පසුගියදා එළිදැක්වුණා.

මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඉන්දීය නළු කර්තික් ආර්යන් (Kartik Aaryan) සහ සාරා අලි ඛාන් (Sara Ali Khan) යන දෙදෙනා බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

2009 තිරගත වුණු මුල් චිත්‍රපටයේ ඉන්දීය බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් සහ දීපිකා පදුකෝන් ප්‍රධාන නළුවාට සහ නිළියට රංගනයෙන් දායක වනවා.


News Articles
Latest Videos
Most Popular Post