අභියාචනාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජජපක්ෂ මහතා විසින් යසන්ත කෝදාගොඩ මහතාගේ නම යෝජනා කර තිබූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ අවස්ථාවේදී ඊට අනුමැතිය ලබා දුන් බව සදහන්.