News Line| Off Air
Generic placeholder image

Jan
24

රන්ජන්ගේ හඩපට කිසිවක් මෙතෙක් සභාගත කර නොමැති බව කථානායක කියයි

604 Views

රන්ජන්ගේ හඩපට කිසිවක් මෙතෙක් සභාගත කර නොමැති බව කථානායක කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් මෙතෙක් දුරකථන සංවාද ඇතුළත් කිසිඳු හඬපටයක් සභාගත කර නොමැති බව කථානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළා.

News Articles
Latest Videos
Most Popular Post