News Line| Off Air
Generic placeholder image

Jan
24

ශ්‍රී ලංකාව සිම්බාබ්වේ පරදවා පළමු ටෙස්ට් ජය ලබයි

553 Views


ශ්‍රී ලංකාව සිම්බාබ්වේ පරදවා පළමු ටෙස්ට් ජය ලබයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයක් ඊයේ හිමිකර ගැනීමට සමත් වුණා. ඒ කඩුලු 10 කින්.

තරගයේ පළමුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 358 ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව ලකුණු 515 ක් රැස් කළා. දෙවෙනි ඉනිම ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ලකුණූ 14 ක ඉලක්කයක් හිමිවු අතර ඔවුන් පන්දුවාර 3 ක් අවසානයේ කිසිවෙකු නොදැවී එම සීමාව පසු කිරීමට සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post