News Line| Off Air
Generic placeholder image

Jan
24

2019 ඡන්ද හිමි නාමලේඛනය සහතික කරයි

699 Views


2019 ඡන්ද හිමි නාමලේඛනය සහතික කරයි

2019 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම අද (24) සිදුකර තිබෙනවා.

මැතිවරණ කොමිශන් සභාවේ දිස්ත්‍රික් කාර්යාල හරහා එම කටයුතු සිදු කෙරෙන අතර අනතුරුව එය මුද්‍රණය කිරීම සදහා යොමු කෙරෙනු ඇති බවයි එම කොමිසම පැවසුවේ.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සදහා යොදා ගනු ලබන්නේ අද සහතික කළ 2019 ඡන්ද හිමි නාමලේඛනය බව මැතිවරණ කොමිසම සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post