News Line| Off Air
Generic placeholder image

Jan
25

හැටන් ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 24 ක ජල කප්පාදුවක්

628 Views


හැටන් ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 24 ක ජල කප්පාදුවක්

හැටන්, ගිනිගත්හේන සහ අඹගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (26) පැය 24 ක ජල කප්පාදුවක් සිදු කෙරෙනවා.

හෙට පෙරවරු 09 සිට පසුදා පෙරවරු 09 දක්වා මෙම ජල කප්පාදුවක් සිදුකෙරෙනු ඇති.

මෙහිදී හැටන් පාර, රංජුරාව, බදුපොල, ගල්පොත්ත යාය සහ දෙල්හේන යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනවා.

අලුතින් එළන ලද ජලනල පද්ධතිය දැනට තිබෙන බෙදාහැරීමේ නළ පද්ධතියට සම්බන්ධ කිරීම මෙම ජල කප්පාදුවට හේතුව බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post