News Line| Off Air
Generic placeholder image

Jan
25

සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් සමඟ රඟපෑමට සාරා අලී ඛාන්ට ආරාධනයක්

744 Views


සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් සමඟ රඟපෑමට සාරා අලී ඛාන්ට ආරාධනයක්

සාරා අලී ඛාන් වර්තමානයේ බොලිවුඩයේ සිටින දක්ෂතම යොවුන් සිනමා නිළියක් වනවා.

මේ වනවිට ඇයට සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් සමඟින් චිත්‍රපටයක රඟපෑමට ආරාධනා ලැබී තිබෙනවා.

අක්ෂේ කුමාර් නිෂ්පාදනයෙන් ආනන්ද එල් රායි අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වීමට නියමිත මෙම චිත්‍රපටය ධනුෂ් හා සාරා ප්‍රධාන චරිත වලින් හැඩ ගැන්වෙන බවට වාර්තා වනවා.

මෙම චිත්‍රපටය සඳහා ඉන්දීය රුපියල් කෝටි 120ක නිෂ්පාදන පිරිවැයක් දරන්නට ආක්ෂේ කුමාර් සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post