News Line| Off Air
Generic placeholder image

Jan
25

ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද වැසි

494 Views


ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද වැසි

සබරගමුව පළාත හා ගාල්ල/කලුතර දිස්ත්‍රික්කවල අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සදහන්.

ගිගුරුම් සහිත වැසි හටගන්නා අවස්ථාවලදී අකුණු අනතුරු අවම කරගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post