අසාදිතයැයි සැක කල පුද්ගලයින් 4 දෙනාගේ රුධිර සාම්පල පරීක්ෂාවේදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය තහවුරු කරනවා. එමෙන්ම එම රුධිර වාර්තා වල කිසිඳු බරපතල ගණයේ වෛරස් රෝගයක් ආසාධිත වී නොමැති බව සදහන් වෙනවා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කරන බව එම ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩි දුරටත් සදහන් කළා.