News Line| Off Air
Generic placeholder image

Jan
26

උණ -සෙම්ප‍්‍රතිෂ්‍යාව-කැස්ස ඇතුළු රෝග ලක්ෂණ ඇත්නම් වහාම ප්‍රතිකාර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම්දෙයි

1045 Views


උණ -සෙම්ප‍්‍රතිෂ්‍යාව-කැස්ස ඇතුළු රෝග ලක්ෂණ ඇත්නම් වහාම ප්‍රතිකාර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම්දෙයි

චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරස චීනයේ පැතිර යමින් පවතින අතර මේ වන විට දකුණු ආසියානු රටවල් කිහිපයකටද එම වෛරසය සීග‍්‍රයෙන් ව්‍යාප්ත වි තිබෙනවා. මේ හේතුවෙන් ලංකික ජනතාවද මේ පිලිබදව සැලකිලිමත්ව පසු වන්නැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

ඒ අනුව උණ, කැස්ස, සෙම්ප‍්‍රතිෂ්‍යාව, හුස්ම ගැනිමේ අපහසුතාව, දියර ලෙස මලපහ පිටවීම, හිසරදය, උගුරේ වේදනාව සහ ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ මතු වුවහොත් වහාම වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න ලෙසත් රුධිර පරික්ෂා කරගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ දැනුවත් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post