News Line| Off Air
Generic placeholder image

Jan
26

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම හෙට සිට ඇරඹේ

708 Views


මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම හෙට සිට  ඇරඹේ

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම හෙට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. ඒ අනුව වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් මහ භාණ්ඩාගරයෙන් මුදා හැරෙන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post