News Line| Off Air
Generic placeholder image

Jan
26

අද කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

575 Views


අද කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික නිදහස් දින සමරු උළෙලේ පෙරහුරු හේතුවෙන් අද සිට කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

ඒ අනුව අද දිනයේත් ලබන 31, පෙබරවාරි 02, 03 දිනයන්හි උදෑසන 6.00 සිට පස්වරු 1.00 දක්වා එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලීසිය වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post