ඇමෙරිකාවේ ජාතික පැසි පන්දු ක්‍රීඩකයෙක් වන කොබේ බ්‍රයන්ට් හෙලිකොප්ටර් යානා අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.
බ්‍රයන්ට්ගේ දියණිය සහභාගී වීමට තිබු බාස්කට් බෝල් තරගයකට සහභාගී වීමට යන අතරතුර මෙම ගුවන් අනතුරට ලක්ව තිබෙනවා. මියයන විට ඔහු 41 වන වියෙහි පසුවූවා.