News Line| Off Air
Generic placeholder image

Jan
27

ශී‍්‍ර ලංකාවෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා වෙයි

6451 Views


ශී‍්‍ර ලංකාවෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා වෙයි

චීනයේ හුබෙයි ප‍්‍රාන්තයේ සිට ශී‍්‍ර ලංකාවට පැමිණි උණ රෝගයෙන් පෙළුනු චීන ජාතික කාන්තාවක් අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී සිදුකළ පරීක්‍ෂණයේදී ඇයට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හෙළිවී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post