News Line| Off Air
Generic placeholder image

Jan
27

එජාපය නව ලකුණකින් ඉදිරි මහ මැතිවරණයට?

579 Views


එජාපය නව ලකුණකින් ඉදිරි මහ මැතිවරණයට?

ඊයේ එක්සත් ජාතික පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින් හා පැවැති හමුවක් විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වුණා.

එම හමුවෙන් අනතුරුව විපක්ෂනායකවරයා ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය නව ළකුණකින් සන්ධානගත වී තරග වදින බව ප්‍රකාශ කල බව ඒ පිලිබදව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post