News Line| Off Air
Generic placeholder image

Jan
27

ශී‍්‍ර ලංකා සිම්බාබ්වේ දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අලුත්ම තත්ත්වය

749 Views


ශී‍්‍ර ලංකා සිම්බාබ්වේ දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අලුත්ම තත්ත්වය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය වනවිට පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 50 ක් අවසානයේ කඩුළු 04 ක් දැවී ලකුණු 190 ක් ලබාගෙන තිබෙනවා.

තරගය පැවැත්වෙන්නේ හරාරේ හි දියි.


News Articles
Latest Videos
Most Popular Post