ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දිවයිනේ සියළුම සුරාසැල් පෙබරවාරි 04 වන දින වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළා.
එදිනට එම නියෝග කඩ කරන සුරාසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවා.