News Line| Off Air
Generic placeholder image

Jan
28

ගුවන් මගීන්ට හැර ඔවුන්ගේ සමිපතයින්ට ගුවන් තොටුපොළට ඇතුළුවීම අත් හිටුවයි

550 Views


ගුවන් මගීන්ට හැර ඔවුන්ගේ සමිපතයින්ට ගුවන් තොටුපොළට ඇතුළුවීම අත් හිටුවයි

පවතින තත්වය හේතු කොටගෙන අද පෙරවරු 06 සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් මගීන්ට හැර ඔවුන්ගේ සමිපතයින්ට ගුවන් තොටුපළ පර්යන්ත වෙත ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි ගුවන් තොටුපොල ආරංචි මාර්ග සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post