News Line| Off Air
Generic placeholder image

Jan
28

ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

1524 Views


ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

කොරෝනා වෛරසයෙන් පීඩාවටපත් චීනයේ හුබෙයි පළාත ඇතුළු ප්‍රදේශවල සිට ශ්‍රී ලංකාවට පැමිණීමේ සැලසුම් ඇති සංචාරකයින්ට එම සැලසුම් කල්දමන ලෙස හෝ අවලංගු කරන ලෙසට කොළඹ චීන තානාපති කාර්යාලයෙන් උපදෙස් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post