චීනයේ මේ වන විට කොරෝනා වෛරසයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 106 ක් බවත් එය වැළදී ඇති ආසාධිතයින් සංඛ්‍යාව 4500 කට වඩා වැඩි බවත් තහවුරු වී තිබෙනවා.
එමෙන්ම ලෝකයේ අනෙක් රටවලද රෝගීන් 40 කට වඩා වැඩි ප‍්‍රමාණයක් සිටින බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසවා.
මෙම වෛරසය රටවල් අතර පැතිර ගොස් ඇති ආකාරය ඔවුන් සිතියමක් මගින් පෙන්වා තිබෙනවා.
