News Line| Off Air
Generic placeholder image

Jan
28

සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට IDH රෝහලට අමතරව තව රෝහල් 11ක් ප්‍රකාශයට පත් කෙරේ

1262 Views


සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට IDH  රෝහලට අමතරව තව රෝහල් 11ක් ප්‍රකාශයට පත් කෙරේ

පවතින කොරෝනා වෛරසය ආසාදනයවී අති බවට සැක කෙරෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා IDH උණ රෝහලට අමතරව දිවයිනේ තවත් රෝහල් 11 ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව උතුරු කොළඹ ශික්ෂණ රෝහල,ගම්පහ, මීගමුව, මහනුවර, කරාපිටිය, අනුරාධපුර, යාපනය, කුරුණෑගල, රත්නපුර, මඩකලපුව හා බදුල්ල යන රෝහල් ඊට ඇතුලත්ය.


News Articles
Latest Videos
Most Popular Post