News Line| Off Air
Generic placeholder image

Jan
28

මාරාන්තික කොරෝනා වෛරසයේ ප්‍රභවය පරීක්ෂකයින් විසින් තහවුරු කරයි

4661 Views


මාරාන්තික කොරෝනා වෛරසයේ ප්‍රභවය පරීක්ෂකයින් විසින් තහවුරු කරයි

චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය ආරම්භය පිලිබදව පරික්ෂකවරු මේ වන විට තොරතුරු අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව පරීක්ෂකවරුන පෙන්වා දෙන්නේ චීනයේ වුහාන් ප‍්‍රදේශයේ පිහිටි වන සතුන් අලෙවි කරන වෙලදසැලකින් නව කොරෝනා වෛරසය ආරම්භ වී ඇති බවයි තහවුර කර තිබෙන අතර එහි වන සතුන් සහ ඔවුන්ගේ මාංශ තොග ක‍්‍රමයට අලෙවි කරන ස්ථානයක්. වන සතුන් වර්ග 112 ක් පමණ එම ස්තානයේදී අලෙවි කෙරෙන අතර සුනඛයන්, ගවයින්, බූරුවන්, මොනරුන්, පැස්බරුන්, ඔටුවන්, මුවන්, නරියන්, හාවුන්, වෘක පැටවුන්, ඉත්තෑවන්, පක්ෂීන්, මීයන්, කිබුලන්, වවුලන් සහ නාගයින් ද ඒ අතර වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post