අදත් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
එමෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල හමා එන සුළගේ වේගය පැ.කි.මී. 30-40 දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.