News Line| Off Air
Generic placeholder image

Jan
28

මහරගම සහ බොරලැස්ගමුව ප්‍රදේශ කිහිපයකට අනිද්දා දින ජල කප්පාදුවක්

661 Views


මහරගම සහ බොරලැස්ගමුව ප්‍රදේශ කිහිපයකට අනිද්දා දින ජල කප්පාදුවක්

මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට අනිද්දා උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා පැය 12 ක කාලයක් ජලසැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළා.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය පැවසුවා.

මේ පිළිබද වැඩිදුර විමසීම් 1939 ක්ෂණික ඇමතුම් අංකයෙන් සිදුකළ හැකියි.


News Articles
Latest Videos
Most Popular Post