කොරෝනා ආසාධිත යැයි සැක කරන මවක් වුහාන් හි රෝහලකදී සාර්ථකව දරුවෙකු ප්‍රසුත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 28 හැවිරිදි මෙම මවට උපන් ළදරුවා ඉතා සුවෙන් පසුවන බවයි වෛදවරුන් සදහන් කරනවා.