News Line| Off Air
Generic placeholder image

Jan
29

හුස්ම ගැනීමට අමාරු වූ පාසල් දැරියක්ව රෝහල් ගත කරන්න භාරකරුවෙකු ලෙස කිසිවෙක් ඉදිරිපත් නොවෙයි

775 Views


හුස්ම ගැනීමට අමාරු වූ පාසල් දැරියක්ව රෝහල් ගත කරන්න භාරකරුවෙකු ලෙස කිසිවෙක් ඉදිරිපත් නොවෙයි

13 හැවිරිදි දැරියක් ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් දැඩි ලෙස රෝගාතුර වී තිබෙන අතර රෝහල වෙත ගෙන් යෑම සදහා පාසල් බලධාරීන් ඇතුළු කිවෙකු ඉදිරිපත් වී නොමැති බව වාර්තා වෙනවා. රෝහල් බලධාරීන් සුව සැරිය අමතා ගෙන්වා තිබෙන අතර එහිදී භාරකරුවෙකු වශයෙන් දරුවා සමග රෝහල වෙත යෑමට ගුරුවරු ඇතුළු කිසිවෙක් ඉදිරිපත් නොවී තිබෙනවා.

එහිදී අදාල ගිලන් රථයේ රියදුරු අසල පොලිස් නිලධාරියෙකු දැනුවත් කිරීමෙන් අනතුරුව එම නිලධාරියා ගුරුවරු හට කරුණු වටහා දීමෙන් පසු එක ගුරුවරයෙකු ඉදිරිපත්ව තිබෙනවා.

කෙසේ වෙතත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ දරුවා රැගෙන ඒමට තව කල් ගත වුයේ නම් ජිවිත අවධානමක් ඇති වීමට ඉඩ තිබු බවයි,


News Articles
Latest Videos
Most Popular Post