මේ වන විට 19 න් පහල ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙනවා.
එම තරගයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කී‍්‍රඩක කි‍්‍රක් මැකෙන්සිගේ පාදය අබාධයකට ලක්ව තිබූ අතර නවසීලන්ත 19 න් පහල කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩකයින් ඔහුව ඔසවාගෙන ගොස් ඔහුට උදව් කරන ආකාරය දක්නට ලැබුණා.
මෙහිදී නවසීලන්ත ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩකයින් මෙන් 19 න් පහල නවසීලන්ත කි‍්‍රකට් කී‍්‍රඩකයින්ගේද කී‍්‍රඩාවේ මහත්මා ගුණය පිලිබද කාගේත් කතාබහට ලක්වුණා.
එම වීඩියෝව පහතින්.