News Line| Off Air
Generic placeholder image

Jan
30

වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට නගරයට ගුවන් යානයක් ගොඩබෑමට චීනය සූදානමින්

816 Views


වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට නගරයට ගුවන් යානයක් ගොඩබෑමට චීනය සූදානමින්

චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගෙන්වා ගැනීම සඳහා එම නගරයට ගුවන් යානයක් ගොඩබෑමට චීන රජය යුහුසුළුවෙමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසනවා.

හුබේ විදෙස් අමාත්‍යංශ කාර්යාලය සහ වුහාන් නගර බලධාරීන්ගෙන් ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් විමසා බලන බව අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post