News Line| Off Air
Generic placeholder image

Jan
30

පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කරයි

618 Views


පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කරයි

පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණ පත්වල වලංගු කාලය 2020 ජනවාරි මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ අතර එම කාලය මෙලෙස පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කළ බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post