News Line| Off Air
Generic placeholder image

Jan
30

හොංකොං වැසියන්ට සිය රාජකාරි කටයුතු තම නිවෙස් වලට වී කරන්නට අවසර

580 Views


හොංකොං වැසියන්ට සිය රාජකාරි කටයුතු තම නිවෙස් වලට වී කරන්නට අවසර

කොරෝනා වෛරසය හේතුවෙන් හොංකොං රජ්‍යයේ ඊයේ දිනයේ සිට දින 14 ක කාලයක්, තම නිවාසවලට වී රැඳී සිටිමින් රාජකාරි සිදුකරන ලෙස හොංකොං හි පෞද්ගලික සමාගම් කිහිපයක්ම සිය සේවකයින් හට දනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.මෙම වෛරසය මුහුණ දීම සඳහා පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස එම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම රාජ්‍ය අංශයේද හදිසි සහ අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් හි නිරත සේවකයින් හැර සෙසු සියලු රාජ්‍ය සේවකයින් හට නැවත සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී ඇත්තේ පෙබරවාරි 02 දිනයි. එතෙක් සිය නිවෙස් වලට වී එම රාජකාරි කටයුතු සිදු කරන ලෙසයි හොංකොං රජය නිවේදයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ


News Articles
Latest Videos
Most Popular Post