News Line| Off Air
Generic placeholder image

Jan
30

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ව්‍යවස්ථාව සම්මත වෙයි

722 Views


ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ව්‍යවස්ථාව සම්මත වෙයි

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ව්‍යවස්ථාව සම්මත වී තිබෙනවා.

සම නායකයන් දෙදෙනෙක්, සභාපති, මහලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීමට තීරණය වී ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post