News Line| Off Air
Generic placeholder image

Jan
30

ශ්‍රී පාද විද්‍යා පිඨය තාවකාලිකව වසා දමන්නැයි දැනුම් දෙයි

824 Views


ශ්‍රී පාද විද්‍යා පිඨය තාවකාලිකව වසා දමන්නැයි දැනුම් දෙයි

හැටන් ශ්‍රී පාද විද්‍යා පිඨය තුළ වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවධානමක් හේතුවෙන් විද්‍යා පිඨය තාවකාලිකව වසා දමන ලෙස කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යයාලයේ නිලධාරින් විසින් දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post