News Line| Off Air
Generic placeholder image

Jan
31

කොරෝනා මරණ සංඛ්‍යාව 214 දක්වා ඉහළට

997 Views


කොරෝනා මරණ  සංඛ්‍යාව 214 දක්වා ඉහළට

නව කොරෝනා වෛරසයන චීනයේ මිය ගිය ගණන 214 දක්වා ඉහල ගොස් තිබෙනවා. චීනයේ පමනක් අසාධිතයින් 10,000 කට ආසන්න ප්‍රමාණයක් හමුව තිබෙන අතර සමස්ත ආසාධිත රෝගීන් ප්‍රමාණය 15000 දක්වා ඉහල ගොස් තිබෙනවා.

මේ වනවිට රටවල් 18 කින් නව කොරොනා වෛරස් අසාධිතයින් 98 දෙනෙකු පිලිබඳ වාර්තා වනවා.

එමෙන්ම මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ජ්‍යාත්‍යන්තරය තුල පවතින සෞඛ්‍යමය ගැටලූවකදි ලෝක සෞඛ්‍ය සංවිධානයට නිකුත් කල හැකි ඉහලම අනතුරු ඇඟවීමයි මෙලෙස නිකුත් කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post