News Line| Off Air
Generic placeholder image

Jan
31

ව්‍යවසායකයන්ට රජය ලබාදුන් ණය සහනයට අයදුම් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ

456 Views


ව්‍යවසායකයන්ට රජය ලබාදුන් ණය සහනයට අයදුම් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජය ලබාදුන් ණය සහනයට අයදුම් කිරීම සදහා ලබාදුන් කාලය දින 10 කින් දීර්ඝ කර තිබෙනවා.

මෙම කාලය අදින් අවසන්වීමට නියමිතව තිබුණත් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන කාලය දීර්ඝ කළ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජය ලබාදුන් ණය සහනයට අයදුම් කිරීම සදහා ලබාදුන් කාලය දීර්ඝ කරන්නැයි කොළඹ වාණිජ මණ්ඩලය ද මීට පෙර ඉල්ලීමක් කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post