නිදහස් දින පෙරහුරුව හේතුවෙන් කොළඹ පාරවල් කිහිපයක් වසා තිබෙන හෙයින් ටවුන්හෝල් ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් මේ වන විට ඇතිව තිබෙන බව වාර්තා වෙනවා.