News Line| Off Air
Generic placeholder image

Jan
31

ඉන්දියාවෙන් හා චීනයෙන් ගෙන ආ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 34,000 ක් හමුවෙයි

906 Views


ඉන්දියාවෙන් හා චීනයෙන් ගෙන ආ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 34,000 ක් හමුවෙයි

ඉන්දියාවෙන් හා චීනයෙන් මෙරටට ගෙන ආ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 34,000 කට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය බාරයට ගෙන තිබෙනවා.

මේ අතර ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ විසිදහසකට ආසන්න ප්‍රමාණයක් ද පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය බාරයට ගත් බව සදහන්.

එම මුඛ ආවරණ පිටකොටුවේ වෙළඳසැල් හරහා අලෙවි කිරිමට සුදානම් කර තිබියදි ඊයේ පස්වරුවේ පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය බාරයට ගෙන ඇති අතර මෙම මුඛ ආවරණ ඉන්දියාවේ සිට රැගෙන ආ පුද්ගලයින්ට බලපත්‍රද නොමැති බව එහි නිලධාරින් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post