News Line| Off Air
Generic placeholder image

Jan
31

නිදහස් දින පෙරහුරුව නිසා අදත් කොළඹ පාරවල් කිහිපයක් වැසෙයි

752 Views


නිදහස් දින පෙරහුරුව නිසා අදත් කොළඹ පාරවල් කිහිපයක් වැසෙයි

මෙවර නිදහස් දිනයට සමගාමිව පෙරහුරු පැවැත්වෙන අද දිනයේත් මාර්ග වසා තැබීම හා ගමනා ගමනය සීමා කිරීමට ලක් කර තිබෙන බව පොලිසිය සදහන් කරනවා.

පළමු නිදහස් දින පෙරහුරුව අද ආරම්භ වීමට නියමිත අතර ඒ අනුව අද උදෑසන 8.30ට මධ්‍යහන 1 දක්වා පෙරහුරුව පැවැත්වෙන අතර ඒ හේතුවෙන් අද දිනයේ වැසෙන පාරවල් හා විකල්ප මාර්ග මෙසේය.


News Articles
Latest Videos
Most Popular Post