News Line| Off Air
Generic placeholder image

Jan
31

ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඇතුලු ඥාතීන් 6 ක් යළි රක්ෂිත බන්ධනාගාරයට

1217 Views


ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඇතුලු ඥාතීන් 6 ක් යළි රක්ෂිත බන්ධනාගාරයට

පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් මොහොමඞ් ඉන්ෂාෆ් අහමඞ් නමැත්තාගේ පියා වන මොහොමඞ් ඊබ්‍රාහීම් ඇතුලු ඥාතීන් 6 දෙනා ලබන 14 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post