පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ලංකික සිසුන් වුහාන් නගරයෙන් මෙරටට ගෙන්වා ගැනීමට මේ වනවිට පැවැති සාකච්ඡා සාර්ථක වූ බව ශ්‍රී ලංකා තානාපති කාර්යලය පවසනවා.
ඒ සදහා විශේෂ ගුවන් යානයක් යෙදවීමට කඩිනමින් පියවර ගන්නා බවයි එම තානාපති කාර්යලය වැඩි දුරටත් පවසන්නේ.