News Line| Off Air
Generic placeholder image

Jan
31

කොරෝනා වෛරසයෙන් තවමත් ශ්‍රී ලංකාව ආරක්ෂිතයි

961 Views


කොරෝනා වෛරසයෙන් තවමත් ශ්‍රී ලංකාව ආරක්ෂිතයි

චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසයෙන් මේ වන විට ලෝක ජනතාවගේ සෞඛ්‍ය තත්වයට බලපෑමක් එල්ල කිරීමට කිරීම සැලකිල්ලට ගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ ලොව පුරා රටවල් බොහොමයකට මෙම කොරෝනා වෛරසය ව්‍යාප්ත වී තිබීම සැලකිල්ලට ගනිමින්. පවතින තත්වය පිලිබදව දැඩි අවධානයකින් පසු වන බව මෙරට සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබෙනවා. ඒ අනුව කොරෝනා වෛරසයෙන් තවමත් ශ්‍රී ලංකාවට අනතුරක් නැතැයි ඔවුන් වැඩි දුරටත් සදහන් කරනවා. කොරෝනා වෛරසය ආසාධිත බවට මුලින් හදුනා ගැණුනු චීන ජාතික කාන්තාව හැර එම වෛරසය ආසාධනය වූ කිසිවෙකු ශී‍්‍ර ලංකාවෙන් මෙතෙක් හදුනාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post